කිවියන් අසරණ කළ රංගන හේරත් - Rangana Herath's Best Bowling Performance in T20 Internationals

  • 6 years ago
❤️ අපිව Subscribe කරගෙනම යන්න:

බෙල් එක ක්ලික් කරලා අලුත් වීඩියෝ මුලින්ම බලන්න!

2014 T20 ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායම් වටයේ අවසන් තරඟය ශ්‍රී ලංකා පිලත් නවසීලන්ත පිලත් අතර පැවති අතර මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකි වූයේ ලකුණු 119ක් පමණි. ඒ අවස්ථාවේ ක්‍රියාත්මකවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත පිලේ කඩුලු 5ක් ලකුණු 3කට ලබාගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙනයාමට සමත් වනවා. ඒ සඳහා ඔහුට වැයවන්නේ පන්දුවාර 3කුත් පන්දු 3ක් පමණයි. දැන් අපි එම සුපිරි දස්කම නරඹමු.

Like Comment ✅Share and ❤️Subscribe:

Click on the Bell to be Notified First to View the Videos!

Sri Lankan spin bowler Rangana Herath played a crucial role in making Sri Lanka into the finals of 2014 T20 World Cup. In the final group match he claimed 5 wickets just for 3 runs against New Zealand to demolish the Kiwi top order. It was one hell of a match as Sri Lankans just scored 119 in their 20 overs.

#SriLankanCricket #RanganaHerath #SLvsNZ2014T20WorldCup

Facebook:
YouTube:
Instagram:
Pinterest:
Google+:
Twitter:
Website:

Your One-Stop Destination for Latest News from around the Globe!

© Lanka YouTuber | LankaYouTuber | Lanka You Tuber | Sri Lankan YouTuber | Lankan YouTuber

-----------------------------------------------------
Music Credits:

Tonyz:


...

NoCopyrightNation:





Music from Soundcloud
Music provided by RFM:
-----------------------------------------------------

Recommended