✔ ඉතුරු බත් වලින් ලාබදායි රයිස් ක්‍රිස්පීස් Puffed Rice Krispies by Apé Amma
  • 6 years ago
Like "Apé Amma" fan page.

ඉතුරු බත් වලින් ලාබදායි රයිස් ක්‍රිස්පීස්

අපේ රටේ මම වගේම අම්මාලා සහ අනාගතේ අම්මාලා වෙන්න ඉන්න දුවලා වෙනුවෙන් මහන්සිවෙලා කරපු තවත් වීඩියෝ එකක්. කවදහරි දිනක අපේ රටේ මිනිසුන්ට මේවායේ අගය දැනේවි. ඔබටත් මේක ප්‍රයෝජනවත් වුනානම් ඒ තමයි මම ලබන සතුට.
Recommended